අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් සි. මැක් කැස්ලන්ඩ් විසින් රචිත ලිපි

කීකරුකමේ සම්පත

රාජ්‍ය අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මකවන ලොතරැයි රටවල් 100කට වඩා ගණනක තිබේ. එක්සත් ජනපදය සහ කැනඩාවේ පමණක් ඩොලර් බිලියන 85ක් වටිනා ලොතරැයි පත් අලෙවි වේ. එය ලොව පුරා අලෙවියෙන් කොටසක් පමණි. විශාල ජැක්පොට් ලොතරැයි වලට ඇති ආශාව "මම ලොතරැයියක් දිනුවොත්" මගේ ප‍්‍රශ්න සියල්ල විසඳේ යන මානසිකත්වයක් බොහෝ අය තුළ ගොඩනගා ඇත.

ධනයෙහි කිසි වරදක් නැත. එහෙත් ජීවිතයේ සියලු ප‍්‍රශ්න වලට පිළිතුර මුදල් යැයි…

සැම පරම්පරාවක් තුළම

දරුවන් තම දෙමව්පියන් දෙවියන්වහන්සේ කෙරෙහි තබා ඇති ඇදහිල්ල අනුගමනය නොකිරීම පුදුමයක් සේ පෙණිය හැකිය. එසේම ඇදහිල්ල නොතිබූ පවුලකින් ක‍්‍රිස්තුස්වහන්සේ වෙත ගැඹුරු කැපවීමක් ඇතිව මතුව එන පුද්ගලයාද ඊට සමාන මවිතයක්ඇ ති කරයි. සැම පරම්පරාවකම එක් එක් පුද්ගලයාට තෝරාගැනීමක් තිබේ.

සාමුවෙල් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වූ අතර ඔහු ඉශ‍්‍රායෙලය කෙරෙහි තම පුතුන් දෙදෙනා වන යෝවෙල් සහ අබියා නායකයන් ලෙස පත් කළේය (1 සාමුවෙල්…

ශාංකාව සඳහා නියමය

වෝල් ස්ටී්‍රට් ජර්නල් හි වාර්තාවකට අනුව, එක්සත් රාජධානිය තුළ ප්‍රධාන මානසික සෞඛ්‍ය ගැටළුව ලෙස ශාංකාව විෂාදය පරදා ඉහළ ගොස් තිබේ. ශාංකාවට එරෙහිව සටන් කරන ඖෂධ වර්ග වලට ඖෂධ නිෂ්පාදන අතර දැන් වැඩි අලෙවියක් ඇත. සරු ආර්ථිකයක් හා ස්ථාවර දේශපාලනයක් තිබුණද කනස්සල්ල හා සැක සංකාව අපගේ මානසික තත්ත්වයේ කොටසක්ව පවතින්නේය. එය එක පෙත්තකින් සම්පූර්ණයෙන් සහනයක් ලබාදිය නොහැකි තත්ත්වයකි.

දාවිත් ගීතාවලිය 55…